අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනයි, අලයාඩිවෙම්බු, ගම් කීයපයක් හුදකලා කරයි

දෙසැ 17, 2020

    අද (17) උදෑසන 6.00 සිට අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය

    අක්කරෙයිපත්තු -5 අක්කරෙයිපත්තු -14 නගර බලප්‍රදේශ -3

    අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය

    පලමුනෙයි - 1 ඔලුවිල් - 2 අඩ්ඩාලච්චේනයි -8

    අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය

    අලයාඩිවෙම්බු -8/1 අලයාඩිවෙම්බු - 8/3 අලයාඩිවෙම්බු - 9

    මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම.

    hudakalaaa17.jpg

     

    Latest News