ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් අතුරුදන්

දෙසැ 15, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් කන්තලේ ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

    PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය ගුවන් හමුදා රේඩාර් තිරයෙන් එක්වරම අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳ විමර්ශන මේ වන විට අරඹා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.

    Latest News