කොරෝනා නිසා තල්දූව සතිපොළත් වැසේ

දෙසැ 12, 2020

    දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තල්දූව සතිපොළේ ව්‍යාපාර කටයුතුවල නිරත වන සිව් දෙනෙක්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

    මේ හේතුවෙන්, තල්දූව සතිපොළ සති දෙකක කාලයක් වසා දැමීමටයි,පියවර ගෙන ඇත්තේ.

    මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද තවත් කොවිඩ්-19 රෝගීන් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ. රෝගීන්ගෙන් 11 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ,තුන්නාන ප්‍රදේශයෙන්.

    Latest News