දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තල්දූව සතිපොළේ ව්‍යාපාර කටයුතුවල නිරත වන සිව් දෙනෙක්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්නට හේතුව හෝ ගින්නෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් මාවතේ කාර්යාල ලී බඩු උපකරණ නිෂ්පාදනාගාරයක ගින්නක් හටගනී.

Latest News