නිරෝධායන නීති කැඩූ 40ක් අත්අඩංගුවට

දෙසැ 08, 2020

    සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුඛ ආවරණ නොපැළඳීම, නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයින් 1,151 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    Latest News