දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

මාර් 09, 2021

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (09) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කර ඇති අතර එහි පළමු දිනය අද උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

    Latest News