නිරෝධායන නීති කැඩූ 45ක් අත්අඩංගුවට

දෙසැ 06, 2020

    මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම හේතුවෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත තවත් 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම චෝදනාවලට අදාළව මේ දක්වා 1172 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

    Latest News