තවත් 410කට සුවයි

නොවැ 27, 2020

    මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 410 දෙනෙක් අද (27) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News