තවත් 369කට පූර්ණ සුවය

නොවැ 26, 2020

    කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙක් අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 16:36

    Latest News