වරාය කටයුතු කඩිනම් කිරීමට කාර්ය සාධක බළකායක්

නොවැ 13, 2020

    වරාය කටයුතු කඩිනම් කිරීම සදහා කාර්ය සාධක බලකායක් හා විසිහතර පැය පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

    වරාය කටයුතු කාර්යක්ෂම පවත්වාගෙන යාම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

    Latest News