හංවැල්ල කම්හලක සේවකයෙක්ටත් කොරෝනා

නොවැ 13, 2020

    හංවැල්ල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයෙක්ට කොවිඩ් ආසාධනය වීමෙන් පසු අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔහු අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුල්වීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් පසු ඔහුට කොවිඩ් ආසාධිත බව තහවුරු වී ඇත. තරුණයා ආ ගිය නිවෙස් 5ක පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    Latest News