තවත් 470කට සුවයි

නොවැ 12, 2020

    මේවන විට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.

    Latest News