ඊයේ දිනට ආසාදිතයින් 635ක්

නොවැ 12, 2020

    අද දින (12) උදෑසන වන විට මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 635 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් දස දෙනෙක් (10) විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 ‍වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 11,857ක්.

    Latest News