පකිස්තාන් හා ඕමාන් සිටි පිරිසක් දිවයින

නොවැ 12, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් පුද්ගලයින් පිරිසක් අද දින ‍පැමිණීමට නියමිතයි.

    අද දින පකිස්තානයේ සිට පුද්ගලයින් විස් පස් දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් තිස් එක් දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එමෙන්ම ඕමාන් සිට පුද්ගලයින් විසි දෙනෙක් ද මෙරටට පැමිණීමට නියමිතයි.

    එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු සූදානම් කර ඇත.

    Latest News