ලබන 15 මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්

නොවැ 11, 2020

    ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     western.jpg

     

    Latest News