මෙරට තවත් කොරෝනා මරණ 4ක්

නොවැ 10, 2020

    අද (10) දින ‍තවත් කොරෝනා ආසාදිත රෝගීන් සිව් දෙනෙක් මියගොස් තිබේ.

    මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

    Death cov 900px 20 11 10

    Last modified on අඟහරුවාදා, 10 නොවැම්බර් 2020 17:44

    Latest News