දඹුල්ල ආර්ථිකයේත් PCR පරීක්ෂණ

නොවැ 10, 2020

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දිනයේ දීත් පීසීආර් පරික්ෂණ සිදුකෙරිණ.

    ඒ අනූව අහඹු ලෙස තෝරා ගත් කම්කරුවන් 50 දෙනෙක් සඳහා මෙලෙස පීසීආර් පරීක්ෂණ සිදුකෙරිණ.

    කොළඹ මැනිං වෙළඳපොළේ කම්කරුවන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකළ බවයි,වාර්තා වන්නේ.

    Latest News