සුවය ලැබු ගණන 9500 ඉක්මවයි

නොවැ 10, 2020

    අද (10) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

     ඒ අනූව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 9537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News