ඩුබායි සිටි තවත් පිරිසක් දිවයිනට

නොවැ 10, 2020

    අද (10) උදෑසන ඩුබායි සිට පුද්ගලයින් දහසය දෙනෙක් (16), දෝහා කටාර් සිට පුද්ගලයින් දෙළොස් දෙනෙක් (12) හා තවත් ගුවන් යානයකින් දෝහා කටාර් සිට පුද්ගලයින් හය දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    Latest News