උදෑසන වන විට ආසාදිතයින් 365ක්

නොවැ 10, 2020

    අද (10) උදෑසන වන විට මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් තුන්සිය පනස් හය දෙනෙක් (356) හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයන් තුන් සිය පනස් හය දෙනා (356) දේශීයව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්තා වෙයි.

    අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 10,807ක් වේ. ඒ අතරින්,මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්,පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

    Latest News