"ගුරුගෙදර" පාඩම් මාලාව නේත්‍රා සහ අයි නාලිකා ඔස්සේ

නොවැ 09, 2020

    පාසල් විවෘත කිරීම ප්‍රමාද වුවද, දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා පවසයි.

    "ගුරුගෙදර" පාඩම් මාලාව ද, නේත්‍රා සහ අයි නාලිකා ඔස්සේ විකාශය කෙරේ. අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කෙරිණ.

    කොවිඩ්-19 රෝගයට අදාළ ක‍ෂණික ප්‍රතිදේහ පරීක‍ෂණ කට්ටල හෙවත් "රැපිඩ් ටෙස්ට් කිට්" ගෙන්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරිණ.

    Latest News