ආධුනික නිර්මාණ ශිල්පීන්ට අත දෙන “පහන් ටැඹ” (වීඩියෝ)

ඔක් 03, 2020
  • ආධුනික නිර්මාණ ශිල්පීන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීම සහ අත්දැකීම් ජ්‍යෙෂ්ඨයන් සමග හුවමාරු කර ගැනීමට අත්වැළක් සලසමින් “පහන් ටැඹ” නමින් මාධ්‍ය සාමූහිකයක් පසුගිය දා ආරම්භ කෙරුණා.

    එහි පළමු සාහිත්‍ය කලා එක්දින වැඩමුළුව මාතලේ දී පවත්වනු ලැබුවා.

    දසත විසිර සිටන කලා හා සාහිත්‍ය නිර්මාණකරණයේ නිරත ආධිනිකයින් සඳහා කවිය, ගීතය, චිත්‍ර, ඡායාරූපකරණය සහ කෙටිකතා පිළිබඳ ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන්ගේ මූලිකත්වයෙන් මෙහිදී වැඩමුළු සංවිධාන කෙරුණා. මෙහි දී විශේෂ අවධානයක් යොමු කෙරුණේ, නව යොවුන් ලේඛක, ලේඛිකාවන්ට අවශ්‍ය සාහිත්‍යෙය්, කවියේ බස පිළිබඳ ඉගැන්වීමයි.

    ළමයින්ට සහ යෞවනයින්ට කියවීම හා නිර්මාණකරණයේ පුරුද්ද ඇතිකිරීම මෙහි තවත් අරමුණක්

    Last modified on සෙනසුරාදා, 03 ඔක්තෝබර් 2020 20:04

    Latest News