කහ තොගයක් මන්නාරම දී අල්ලයි

සැප් 29, 2020

    නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙක් මන්නාරමේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්නාරම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එරුක්කලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දීයි, මෙම නීති විරෝධී කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    Latest News