කොළඹට සහන මිලට පොල් බෙදා හැරේ

සැප් 23, 2020

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රු. 60.00ක සහන මිලකට ලොරි රථ යොදාගෙන පොල් බෙදා හැරීම ඊයේ (22) ආරම්භ කෙරිණ.

    හලාවත වැවිල් සමාගම,කුරුණෑගල වැවිලි සමාගම,පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් මෙලෙස සහන මිලට පොල් බෙදා හැරීම සිදු කෙරිණ.

    දේශීය වෙළෙඳපොළ තුල පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර සිදු කෙරිණ.

    Latest News