පොල් ගෙඩියක් වගේ වුනත් කොස් ගෙඩියක්

පෙබ 18, 2020

    පොල් ගෙඩියක ස්රූපය ගත් කොස් ගෙඩියක් හෙම්මාතගම ප්‍රදේශයේ ගම්මානයක කොස් ගසක දැකගැනීමට ලැබුන.

    මෙම පොළොස් ගෙඩියේ නටුව ආසන්නයේ පොල් ගෙඩියක ස්රූපයක් ගෙන තිබේ.

    මෙවන් හැඩයක් ගත් පොළොස් ගෙඩියක් මේ වන තෙක් මෙම ප්‍රදේශයේ කිසිවකු දැක නොමැති බව ද එය දැකබලා ගැනීමට පැමිණි පිරිස පවසයි.

     

     

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 14:36

    Latest News