කොවිඩ්-19 ආසාදිතයින් 12කට සුවයි

සැප් 21, 2020

    අද (21) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 3,100ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News