වන සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා දැඩි දඬුවම් සහිත නව නීති ඇතුලත් පනතක් සති දෙකක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 50 තුළ වන සතුන්ගෙන් තුනෙන් දෙකක් විනාශ වී ඇති බවට වාර්තාවක් පෙන්වා දෙයි.

Latest News