මෙරට ආසාදිතයින් 3169ක්

සැප් 12, 2020

    මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 3169 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 7 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි. මෙරටින් හමුවු ආසාදිතයන්ගෙන් 188 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    සුවය ලැබූ 2969ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 12ක්.

    Latest News