තවත් ආසාදිතයින් 14කට සුවයි

සැප් 11, 2020

    මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (11) උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 14ක් පූර්ණ සුවය ලැබීමත් සමගයි. විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ (10) ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ. මෙරට සමස්ත කොවිඩි නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගියේය.

    මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 174කි.

    Latest News