'වැලිහිඳ කලූ' දෙනිපිටියේ දී අත්අඩංගුවට

සැප් 11, 2020

    දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ වැලිගම - දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 960ක් ද සොයාගැනිණ. වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

    Latest News