තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

සැප් 07, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව දෝහ කටාර් සහ ඩුබායි හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම මෙරටට පැමිණියේය.

    දෝහ කටාර් සිට 76 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. ඩුබායි සිට පැමිණි 20 දෙනෙක් පැමිණි පිරිසට අයත්.

    ඔවුන් සියලුදෙනාම ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම පී සී ආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.

    ඉන් අනතුරුවයි, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත්තේ.

    Latest News