හිස්බුල්ලා,මුජිබර් රහුමාන් හා පිල්ලෙයාන් පාස්කු කොමිසමට

සැප් 07, 2020

    හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලෙයාන් ද අද යළි එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
    ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ උදෑසන 9.15ට පමණ කොමිසම වෙත පැමිණි බවයි, වාර්තා වන්නේ.

    Latest News