පිල්ලෙයාන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

සැප් 03, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

    ඔහු අද උදෑසන 9.45ට පමණ මෙම ඒකකයට පැමිණි බවයි, වාර්තා වන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද අද මෙම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණීමට නියමිතයි.

    Latest News