දෙදෙනෙක්ට මරු කැඳවමින් නාවින්නේ දී රිය අනතුරක්

සැප් 03, 2020

    මහරගම,නාවින්න මංසන්ධියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News