අයිස් මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙක් අත්අඩංගුවට

සැප් 03, 2020

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි ඊයේ (2) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 09:58

    Latest News