අකිල විරාජ් පාස්කු කොමිසමට

අගෝ 31, 2020

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැමිණ තිබේ.

    පෙරවරු 9.40ට පමණ ඔහු පොලිස් ඒකකය වෙත පැමිණි බවයි, වාර්තා වන්නේ. මීට පෙරද අකිල විරාජ් කාරියවසම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ සාක්ෂි ලබා දී තිබේ.

    Latest News