කොළඹ කොටුව - යාපනය ධාවනය වන දුම්රියක් පීලිපැනීමක්

අගෝ 25, 2020

    මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙක අතර දුම්රියක් අද (25) උදෑසන පීලිපැනීමකට ලක්ව තිබේ.

    මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුවේ සිට තලෛයිමන්නාරම දක්වා ධාවනය වන දුම්රියක්.

    දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

    Latest News