මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙක අතර දුම්රියක් අද (25) උදෑසන පීලිපැනීමකට ලක්ව තිබේ.

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අප වාර්තාකරු පවසන්නේ, එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Latest News