තවත් ආසාදිතයින් 5කට සුවයි

අගෝ 25, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් අද (25) උදෑසන 10.00 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ, අනුව සුවය ලැබු සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,816ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2959 දක්වා ගොස් තිබේ. කොරෝනා ආසාදිතයින් 131 දෙනෙක් රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

    Latest News