තවත් ආසාදිතයින් 6කට සුවයි

අගෝ 24, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් අද (24) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2953ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්,මලයාසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්, කෙන්යාවේ සිට පැමිණි එක් පුද්ගලයෙක් සහ ඩුබායිහි සිට පැමිණි මුහුදු ආරක්ෂක නිලධාරියෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

    මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 130 දෙනෙක් රෝහල්වල පූර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

    Latest News