උතුර, සබරගමුව සහ ඌවට නව ආණ්ඩුකාරවරුන් (වීඩියෝ)

ජන 07, 2019
  • උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    01) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා
    02) සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා
    03) ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා

    බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් 05 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරිමෙන් පසු ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ පසුගිය 04 වැනිදා දිවුරුම් දෙනු ලැබිණ.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 19:33

    Latest News