තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජකාරී අරඹයි

අගෝ 18, 2020

    නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18) රාජකාරී ආරම්භ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියේය.

    Latest News