අගොඩ ලොක්කාට අයත් වාහන 3ක් අත්අඩංගුවට

අගෝ 11, 2020

    මිරිහාන අපරාධ කොට්ටාසය සිදුකළ විමර්ශනයක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාට අයත් වාහන 3ක් සිය භාරයට ගැනීමට හැකිව තිබේ.

      ඒ අංගොඩ ප්‍රදේශයේදී. එම වාහන අංගොඩ ලොක්කාගේ ළගම ඥාතියෙකුගේ නමින් ලියාපදිංචිකර ඇති බවටයි, හෙළි වී ඇත්තේ. ප්‍රධාන සැකකරුට අයත් තවත් වාහන රැසක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර එම වාහන සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 12:36

    Latest News