තවත් ආසාදිතයින් 13කට සුවයි

අගෝ 05, 2020

    අද (05) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (04) දිනයේ දී සෞදි ආරාබියේ සිට පැමිණි 6 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 286 දෙනෙක් පමණි.

    Latest News