ELECTION

අගෝ 05, 2020

    9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්විණ. ජාතික රූපවාහිනිය මැතිවරණයේ ප්‍රමුඛයායි.

    ජනතා විශ්වාසය රැක ගනිමින් නිවැරදි තොරතුරු හා දත්ත උපයෝගි කර ගනිමින් මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමට ජාතික රූපවාහිනිය මෙවරත් සූදානම්.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 13:53

    Latest News