මෙවර මැතිවරණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල පැහැදිලි අඩුවීමක් (වීඩියෝ)

අගෝ 04, 2020
  • පසුගිය මැතිවරණවලට සාපේක්‍ෂව මෙවර මැතිවරණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂකයන්ගේ සංවිධානය පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමු දෙකකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    Latest News