යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

ජූලි 26, 2020

    යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    දිස්ත්‍රික්ක 3ක මේ වනවිට වී මිලදී ගැනීමේ කටයුතු සිදුකෙරෙන බව එහි සභාපතිවරයා සඳහන් කර ඇත.

    Latest News