විපක්ෂනායක ධුරය මහින්දට - පොහොට්ටු ගැටළුව අධිකරණයට

ජන 04, 2019

    විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබේ.

    පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව අධිකරණය ලබාදෙන තීන්දුව අනූව විසඳාගත යුතු බවත්, ඒ අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත් අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා විය. දෙමළ ජාතික සන්ධානය පක්ෂ නායක හමුවට සහභාගී නොමැති බව ද වාර්තා වෙයි.

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 13:37

    Latest News