රහසේ ගෙනආ දුම්වැටි රේගු දැලේ

ජන 04, 2019

    නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

    වටිනාකම රුපියල් ලක්ෂ 16,500ක්. දුම්වැටි තොගය ගමන් මලුවල සූක්ෂම ලෙස සඟවා ගෙනැවිත් තිබේ. 24හැවිරිදි සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. රුපියල් ලක්ෂක දඩයක් නියම කර දුම්වැටි තොගය රාජසන්තක කෙරිණ.

    Latest News