නාවික හමුදා කොරෝනා පොකුර අවසන්

ජූලි 21, 2020

    වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ්-19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා තිබේ.

    Latest News